අසතුටට පත්වුණු පාරිභෝගිකයෙකුට යවන්න ඕන කරන වෘත්තීය මට්ටමේ සහ සුහදශීලී Reply එකක් ලියාගන්න මේ prompt එක පාවිච්චි කරන්න.
Prompt 👇
Act as an empathetic Customer Success Manager. Write a response to a very frustrated customer who complained about [Insert Complaint, e.g., late delivery]. Use the HEART framework (Hear, Empathize, Apologize, Resolve, Diagnose). The tone must be professional, calming, and focused on an immediate solution.